මූලාශ්‍ර 7ක් යාවත්කාලීන විය
තායිලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයාවන සිහසක් ෆුවැන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතාව ශ්‍රී ලංකා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් උණුසු…
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsනිල සංචාරයක් සඳහා තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට

Lanka News Web සිංහලශ්රී ලංකාව සහ තායිලන්ත සහයෝගීතාවය !

ITN Newsතායිලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවට

දිනමිණතායිලන්ත නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවට
Hiru News - Sinhalaතායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිවයිනට

ITN Newsතායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට

දිවයිනතායිලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ ඇමැති අද දිවයිනට

Dasatha Lanka Newsතායිලන්තයේ නියෝජ්‍ය අගමැතිවරයා අද දිනයේදී මෙරටට

ITN Newsතායිලන්ත නියෝජ්‍ය අගමැති අද දිවයිනට

අද දෙරණඅස්ගිරි මහා විහාරයේ කඨින පින්කමට තායිලන්ත නි. අගමැති අද දිවයිනට

සාරාංශය
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් දිවයිනට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නොවැම්බර් 20 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.
විජිත හේරත් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 15 නොවැ 2026විජිත හේරත්ලාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලාංකික සිසුන්ට බෙලරුස් රාජ්‍යයෙන් වටිනා තෑග්ගක්…මූලාශ්‍ර 9ක්
- 21 ඔක් 2026ඇමැති විජිත හේරත්ගේ අසර්බයිජාන් සංචාරය සාර්ථකයිමූලාශ්ර 4ක්
- 19 ඔක් 2026ආසියාවේ පොදු අභියෝග ජය ගැනීමට ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් අවශ්‍යයි – විදේශ අමාත්‍ය විජිත හේරත්මූලාශ්‍ර 2ක්
- 15 ඔක් 2026අසර්බයිජාන් ජනාධිපති සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්මූලාශ්‍ර 4ක්
- 13 ඔක් 2026CICA සමුළුවට සහභාගී වීමට විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රමුඛ දූත පිරිසක් හෙට අසර්බයිජානයටමූලාශ්‍ර 4ක්
- 30 සැප් 2026විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අතර හමුවක්මූලාශ්‍ර 5ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්