''බේරේ වැව බරපතල විදිහට දූෂණය වෙලා බේරේ වැව පිරිසිදු කරන වගකීම රජයට විතරක් භාර දෙන්න බෑ'' - නි. ඇමති එරංග ගුණසේකර
කොළඹ නගරයේ වේගවත් සංවර්ධනයත් සමඟ වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස අපවිත්‍ර වෙමින් පවතින බේරේ වැව පිරිසිදු කිරීම සහ ඉන් හමන දැඩි දුර්ගන්ධය මැඩ
