මූලාශ්‍ර 4ක්
නි. ඇමති එරංග, මන්ත‍්‍රී මනුවර්ණ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ...
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.2022 වසරේ පැවති 'අරගලය' සිදුවීම්වලට අදාළව පවරා ඇති නඩු දෙකක් අද දින කැඳවූ අවස්ථාවේදී, එම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.අදාළ නඩු විභාගයන් සඳහා පෙනී සිටින ලෙස මීට පෙර අවස්ථාව
