මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
අද මුළු රට පුරාම තරුණ කෙල්ලෝ කොල්ලෝ එකතු වෙනවා දූෂිත වළල්ල පරාජයට පත්කරන්න - එරංග ගුණසේකර
ජාතික ජන බලවේගයේ ත්රිකුණාමල දිස්ත්රික් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සමුළුවක් පැවැත්වුණු බවට වාර්තා වනවා. ඒ කන්තලේ ප්රදේශයේදීයි. එම දිස්ත්රික්කයේ කොට්ඨාස 13ක සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් පිරිසක් මීට එක්ව සිටියා.
සාරාංශය
තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා කියා සිටියේ අද්යතන තරුණ පරපුර මෙලෙස සමාජවාදී තරුණ සංගමයට එක්වී වත්මන් ආණ්ඩුවට රට ගොඩනැගීමට සහය දැක්වීම තුළින් එහි ප්රතිලාභ නැවතත් එම පරපුරටම ලැබෙන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා " අද ලංකාව වෙනස් කරන්න පුළුවන් කෙල්ලෝ, කොල්ලෝ ඉන්නවනම් ස්වේච්ඡාවෙන් මැදිහත් වෙන ,කැපකිරීමෙන් මැදිහත් වෙන ලංකාවේ එකම තැනයි තියෙන්නේ.
එරංග ගුණසේකර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 සැප් 2026බංකොලොත් වෙලා තිබ්බ භාණ්ඩාගාරය ඩොලර්වලින් රුපියල්වලින් පිරෙව්වා.. - එරංග ගුණසේකරමූලාශ්ර 2ක්
- 22 සැප් 2026මෙට්රෝ බස් සිව්වන අංගනය රත්මලානේදී (VIDEO)මූලාශ්ර 7ක්
- 17 ජූලි 2026නි. ඇමති එරංග, මන්ත්රී මනුවර්ණ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ...මූලාශ්ර 4ක්
- 10 ජූලි 2026''බේරේ වැව බරපතල විදිහට දූෂණය වෙලා බේරේ වැව පිරිසිදු කරන වගකීම රජයට විතරක් භාර දෙන්න බෑ'' - නි. ඇමති එරංග ගුණසේකරමූලාශ්ර 2ක්
- 2 පෙබ 2026පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඩිජිටල් වෙයිමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
