2 sourcesUpdated
අද මුළු රට පුරාම තරුණ කෙල්ලෝ කොල්ලෝ එකතු වෙනවා දූෂිත වළල්ල පරාජයට පත්කරන්න - එරංග ගුණසේකර
ජාතික ජන බලවේගයේ ත්රිකුණාමල දිස්ත්රික් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සමුළුවක් පැවැත්වුණු බවට වාර්තා වනවා. ඒ කන්තලේ ප්රදේශයේදීයි. එම දිස්ත්රික්කයේ කොට්ඨාස 13ක සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් පිරිසක් මීට එක්ව සිටියා.
Summary
තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා කියා සිටියේ අද්යතන තරුණ පරපුර මෙලෙස සමාජවාදී තරුණ සංගමයට එක්වී වත්මන් ආණ්ඩුවට රට ගොඩනැගීමට සහය දැක්වීම තුළින් එහි ප්රතිලාභ නැවතත් එම පරපුරටම ලැබෙන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා " අද ලංකාව වෙනස් කරන්න පුළුවන් කෙල්ලෝ, කොල්ලෝ ඉන්නවනම් ස්වේච්ඡාවෙන් මැදිහත් වෙන ,කැපකිරීමෙන් මැදිහත් වෙන ලංකාවේ එකම තැනයි තියෙන්නේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
