මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දරුවන්ට සමාජ ජාලා සීමා කරන්න සැලසුම්..
අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.ළමා ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය, සයිබර් ආරක්ෂාව, නීති, පර්යේෂණ ආදී සියලු ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ, සිවිල් සමාජයේ සහ…
සාරාංශය
සමාජ මාධ්‍ය මගින් දරුවන්ට ඇති කරන බලපෑම පිළිබඳ ජාතික ඇගයීමක් සහ ප්‍රතිපත්ති සමාලෝචනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙය සිදුකරයි.
එරංග වීරරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 5 ඔක් 2026ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්‍ෂාව සහ සයිබර් තර්ජන කළමනාකරණය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ සහායමූලාශ්‍ර 2ක්
- 26 අගෝ 2026ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ශක්තිමත් කිරීමට දැවැන්ත පියවරක්මූලාශ්‍ර 2ක්
- 11 ජූලි 2026ශ්‍රී ලංකාවේ ප්‍රථම Mobile Wallet ‘Tap & Pay’ ගෙවීම් සේවාව දියත් කෙරේමූලාශ්‍ර 2ක්
- 16 මාර් 2026විකුණපු වාහනවල QR මකන වැඩපිලිවෙලක් රට පුරා...මූලාශ්‍ර 5ක්
- 2 පෙබ 2026පෑලියගොඩ මැනිං වෙළඳපොළ ඩිජිටල් වෙයිමූලාශ්‍ර 2ක්
- 28 ජන 2026පාසල් සිසුන්ට සමාජ මාධ්‍යය භාවිතය නියාමනය කරන නිතී හදන්න රජය සාකච්ඡා අරඹයිමූලාශ්‍ර 2ක්

