මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
මනම්පේරියට එරෙහි නඩුවේ දෙදෙනෙක් නිදොස්කොට නිදහස්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ සම්පත් මනම්පේරි මෙන්ම තවත් පොලිස් නිලධාරීන් පිරිසක් එම සමයේ දී නාරාහෙන්පිට මංසන්ධිය අසලදී ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බිය ගන්නවා සහල් පිරවූ ලොරියක් හා එම ව්‍යාපාර…
සම්පූර්ණ වාර්තා
දිවයිනමනම්පේරියට එරෙහි නඩුවේ දෙදෙනෙක් නිදොස්කොට නිදහස්

Dasatha Lanka Newsමනම්පේරිගේ නඩුවෙන් දෙදෙනෙක් නිදහස්

Hiru News - Sinhalaසම්පත් මනම්පේරි ඇතුළු සිව්දෙනෙකුට අදාල සහල් ලොරියක් කොල්ලකෑමේ නඩුවෙන් දෙදෙනෙක් නිදහස් : මනම්පේරිගේ විත්තිවාචකය කැඳවීමට අධිකරණයෙන් නියෝග

What Newsසම්පත් මනම්පේරිට එරෙහි නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් - මනම්පේරි ඇතුළු දෙදෙනෙකුට තවදුරටත් නඩු

Dasatha Lanka Newsමහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සිටි සම්පත් මනම්පේරි කළ බව කියන කොල්ලකෑම ගැන තීන්දුව අද

Hiru News - Sinhala2009 නාරාහේන්පිට කොල්ලය - සම්පත් මනම්පේරි ඇතුළු පිරිසගේ නඩු තීන්දුව අද

සාරාංශය
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය යටතේ විත්තිකරුවන් විසින් තමන් විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව නඩුවේ සෙසු විත්තිකරුවන් වන තුන්වැනි විත්තිකාර සම්පත් මනම්පේරී සහ සිව්වැනි විත්තිකාර නිරංජන් පෙරේරා යන විත්තිකරුවන්ගේ විත්ති වාචකය කැඳවීමට ද අධිකරණය තීරණය කළේය.
සම්පත් මනම්පේරි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.