මූලාශ්‍ර 5ක් යාවත්කාලීන විය
සැලසුම ගැන කියන්න මහනුවරට (VIDEO)
බෞද්ධ උරුමය ආරක්ෂා කර ගනිමින් අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීම පිළිබඳ විරෝධතාවක් නැති බව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් පවසනවා. අනුරාධපුර පූජාභූමි සැලැස්ම පිළිබඳ පත්කළ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඊයේ දින මහනාහිමිවරුන් වි බැහැ දැකීමට ගිය අවස්ථාවේදීයි උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
සම්පූර්ණ වාර්තා
Lanka News Web සිංහලඅනුරාධපුර පූජා භූමී සංවර්ධනයට මහනායක ස්වාමීන් වහන්සේලාගේ විරෝධයක් නැහැ - ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී

සියත නිව්ස්සැලසුම ගැන කියන්න මහනුවරට (VIDEO)

ITN Newsඅනුරාධපුර පූජාභූමි සැලැස්මට මහනායක ස්වාමීන් වහන්සේලාගේ විරෝධයක් නැහැ - ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීගෙන් ප්‍රකාශයක්

ගගනරටම කළඹපු අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ගැන මහානායක හිමිවරුන් දැනුවත් කෙරේ

අද දෙරණඅනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ගැන මහා නායක හිමිවරුන් දැනුම්වත් කෙරේ

සාරාංශය
ඔහු මේ බව පැවසුවේ යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ ජනපති පත් කළ උපදේශක කාරක සභාවේ සම සභාපති , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුවය. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නියෝජිත පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේද බැහැදැක උන්වහන්සේටද උක්ත වැඩපිළිවෙල පිළිබද දැනුවත් කර ඇත.
ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 31 ඔක් 2026අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උපදේශක සභාවක්මූලාශ්ර 6ක්
- 22 ඔක් 2026විශේෂඥ කමිටුව පළමුවරට රැස්වෙයිමූලාශ්ර 3ක්
- 1 ඔක් 2026අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්මූලාශ්ර 6ක්
- 9 සැප් 2026එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හමුවේමූලාශ්ර 5ක්
- 22 ජූනි 2026ජූනි 24, 25 සහ 26 ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්මූලාශ්ර 2ක්
- 6 අප්‍රේ 2026බදාදා රජයේ නිවාඩුව අවලංගුයි..මූලාශ්‍ර 5ක්