Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Local

5 sources·Updated 2d ago

සැලසුම ගැන කියන්න මහනුවරට (VIDEO)

බෞද්ධ උරුමය ආරක්ෂා කර ගනිමින් අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය කිරීම පිළිබඳ විරෝධතාවක් නැති බව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් පවසනවා. අනුරාධපුර පූජාභූමි සැලැස්ම පිළිබඳ පත්කළ ජනාධිපති උපදේශක සභාවේ සම සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඊයේ දින මහනාහිමිවරුන් වි බැහැ දැකීමට ගිය අවස්ථාවේදීයි උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Share this story

Full coverage

  • Lanka News Web සිංහල·2d agoඅනුරාධපුර පූජා භූමී සංවර්ධනයට මහනායක ස්වාමීන් වහන්සේලාගේ විරෝධයක් නැහැ - ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී
  • සියත නිව්ස්·2d agoසැලසුම ගැන කියන්න මහනුවරට (VIDEO)
  • ITN News·2d agoඅනුරාධපුර පූජාභූමි සැලැස්මට මහනායක ස්වාමීන් වහන්සේලාගේ විරෝධයක් නැහැ - ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීගෙන් ප්‍රකාශයක්
  • ගගන·2d agoරටම කළඹපු අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ගැන මහානායක හිමිවරුන් දැනුවත් කෙරේ
  • අද දෙරණ·2d agoඅනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්ම ගැන මහා නායක හිමිවරුන් දැනුම්වත් කෙරේ

Summary

ඔහු මේ බව පැවසුවේ යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ ජනපති පත් කළ උපදේශක කාරක සභාවේ සම සභාපති , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුවය. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නියෝජිත පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේද බැහැදැක උන්වහන්සේටද උක්ත වැඩපිළිවෙල පිළිබද දැනුවත් කර ඇත.

Summarised from Lanka News Web සිංහල

What this story is about

People
  • ප්‍රභාත් චන්ද්‍රකීර්ති·
  • වරකාගොඩ ශ්‍රී ඥාණරතන·
  • ආනන්ද
Organisations
  • උපදේශක සභාවක්
Places
  • අස්ගිරි පාර්ශ්වය·
  • මල්වතු·
  • අනුරාධපුර පූජාභූමි·
  • Anuradhapura·
  • අනුරාධපුර පූජා භූමිය·
  • අස්ගිරි·
  • Colombo·
  • Kandy

At a glance

Newsrooms
5
Articles
5
First reported
Nov 20, 7:49 AM
Latest update
Nov 20, 3:17 PM

More in Local

Local
  • Teachers, principals to report sick leave on November 307 sources·41m ago
  • Diesel spill near Mutuwal fishing harbour brought under control2 sources·1h ago
  • Villagers honour retiring SLTB bus driver for incident-free career2 sources·3h ago
  • Cyberattack targets Department of Motor Traffic’s official website5 sources·4h ago
  • Investigate those who vandalized Sigiriya Rock in 2017 - Order from the Human Rights Commission2 sources·6h ago

Trending stories

Trending
  1. 1Cyberattack targets Department of Motor Traffic’s official website6 sources
  2. 2Oil spill from Colombo Port tanker pollutes Muthuwela coastline3 sources
  3. 3Teachers, principals to report sick leave on November 3011 sources
  4. 421 Students of University of Jaffna Arrested7 sources
  5. 5Department of Meteorology issues severe lightning advisory for 14 districts6 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health