මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සලේ – මවුලානා හමුවකට කාමර වෙන් කළ වාර්තා සීඅයිඩියට
රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දී ඇති අසාද් මවුලානා අහුන්ගල්ලේ පිහිටි හෝටලයක නවාතැන් සඳහා කාමර වෙන් කරවා ගැනීමට අදාළ තොරතුරු අපරාධ...
සාරාංශය
අදාළ කරුණු තවදුරටත් සනාථ කරගැනීම සඳහාත්, ඊට අදාළ විමර්ශන ඉදිරියට පවත්වාගෙන යෑම සඳහාත් මේ තොරතුරු අවශ්‍ය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සුරේෂ් සලේ ඇතුළු තිදෙනකු සම්බන්ධ වී ඇති බවත්, ඒ පිළිබඳ දැනුවත්භාවයෙන් සිට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 4 දා අධිකරණය ඉදිරියේ සඳහන් කළේය.
අසාද් මවුලානා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
