මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මහියංගණය හා ගිරාදුරුකෝට්ටේදී තවත් වනඅලි මරණ දෙකක්
මහියංගණය හා ගිරාදුරුකෝට්ටේදී මිය ගිය වන අලි දෙදනකුගේ සිරුරු එම ප්‍රදේශවල පොලීසියට හමු වී ඇත. ගිරාදුරුකෝට්ටේදී මිය ගොස් සිටි වන අලියාගේ මරණයට හේතු වී ඇත්තේ හේනකට ඇද තිබූ විදුලි රැහැනක් නිසා බව පොලීසිය සැකකරන අතර පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමටද කටයුතු කර…
සාරාංශය
ගිරාදුරුකෝට්ටේදී මිය ගොස් සිටි වන අලියාගේ මරණයට හේතු වී ඇත්තේ හේනකට ඇද තිබූ විදුලි රැහැනක් නිසා බව පොලීසිය සැකකරන අතර පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමටද කටයුතු කර ඇත. මහියංගණයේදී මිය ගොස් සිටි අලියා අවුරුදු 20 ක පමණය. දම්බරාව වැව් රක්ෂිතයේදී මිය ගොස් සිටි මේ අලියාගේ මරණය පිළිබදව තවමත් නිශ්චිත තොරතුරු ලැබී නැත.
