ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්ර 08කට ප්රවේශ වීමට ශ්රීලාංකිකයින්ටත් අවස්ථාව!
කොළඹ LNW:සිංගප්පූරුවේ නව රැකියා ක්ෂේත්ර 08ක් සඳහා ශ්රී ලාංකිකයින්ට ප්රවේශ වීමේ අවස්ථාව උදා වී තිබේ.
සාරාංශය
ඒ අනුව ආහාර සේවා, සමාජ සේවා සහ ගුවන් සේවා යන අංශවල නව රැකියා ක්ෂේත්ර 8ක් සඳහා ශ්රී ලාංකිකයින් ඇතුළු විදේශීය ශ්රමිකයින් බඳවා ගැනීමට අවසර ලබා දෙමින් සිංගප්පූරුව සිය රැකියා බලපත්ර (Work Permit) ක්රමවේදය පුළුල් කර තිබේ.


