මූලාශ්‍ර 4ක්
අ.පො.ස උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයකින් තොරව කල් දමයි
අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසීය.
අ.පො.ස. උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසීය.
උසස් පෙළ සහ පැවත්වීමට නියමිතව තිබූ සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසීය. පවතින ආපාදාතත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, අදාල විභාග නැවත පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්තුමිය සඳහන් කළාය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත