මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
2027 ගැන අපිට විශ්වාසයි.තවදුරටත් සංචිත තවත් ඉහළ දමා ගැනීමට හැකිවේවි - මුදල් ලේකම්
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය මගින් ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් ව්‍යාපාර,ආයෝජන සහ රැකියා අවස්ථා තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම තහවුරු කෙරෙන බව මුදල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.
