මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ඉතිහාසයේ පළමු වරට මධ්‍යම තැපැල් හුවමාරුවේ ආදායම රු. බිලියන 4 ඉක්මවයි
මෙරට තැපැල් සේවා ඉතිහාසයේ පළමු වරට මේ වසරේ මධ්‍යම තැපැල් හුවමාරුවේ (Central Mail Exchange) ආදායම රුපියල් බිලියන 04 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස මෙම සුවිශේෂී ආදායම් වර්ධනය අත්කර ගැනීමට හැකි වී ඇති බවයි සඳහන් වෙනවා. 2025 සහ 2026 [...]
සාරාංශය
පසුගිය වසර දෙක තුළ තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස මෙම සුවිශේෂී ආදායම් වර්ධනය අත්කර ගැනීමට හැකි වී ඇති බවයි සඳහන් වෙනවා. ලෝකයේ ඇතැම් රටවල් සාම්ප්‍රදායික තැපැල් සේවාවන් වසා දමමින් සිටින පසුබිමක, ශ්‍රී ලංකා තැපැල් ජාලය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ වී ඇති බවයි සඳහන් වන්නේ.

