මූලාශ්‍ර 3ක්
සේවය නිමකර යන්න සැරසෙන ජූලි චන්ග්, හිටපු ජනපති මහින්ද හමුවෙයි
සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතමෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් අද (13) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට වාසය කරන කොළඹ පිහිටි නිවසේ දී අද (13) පෙරවරුවේ මෙම හමුව සිදු වුණා. ඇයගේ ධුර කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගමින් සහ [...]
