මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සෞදියේ මක්කම ප්‍රදේශයට මිසයිල සුන්බුන් පතිත වෙයි
යෙමනයේ ඉරාන ගැති හූති සටන්කාමීන් සහ සෞදි අරාබිය අතර ගැටුම් උග්‍ර වෙමින් පවතින පසුබිමක, සෞදි ගුවන් ආරක්ෂක අංශ විසින් අහසේදී මඟ පාලනය කර විනාශ කරන ලද බැලස්ටික් මිසයිල දෙකක සුන්බුන් මක්කම ප්‍රදේශයට පතිත වී ඇති බව සෞදි අරාබිය පවසයි.

