මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
ශ‍්‍රී ලංකාව තුල මගී ප‍්‍රවාහන ඩ්‍රෝන සේවාවක්.. කටුනායක සිට කොළඹට ඩොලර් විස්සයි..
මඟී ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම සඳහා සැලසුම් කිරීමට විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වූයේ, අමාත්‍යය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ.එස්.මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත් රඹුක්වැල්ල මහත්වරුන් සමඟ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක් වූහ.මෙ…
සාරාංශය
මෙම සාකච්ඡාවේ අනෙක් පාර්ශවය වූයේ මඟී ඩ්‍රෝන යානා සේවාව සැපයීමට ඉදිරිපත් වී සිටින චීනයේ ඊ - හැංග් (E - Hang) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී කෝනර් යැං (Mr. සංචාරක ක්ෂේත්‍රයේ දී සීගිරිය, පිදුරංගල වැනි උස් මට්ටමේ ඓතිහාසික ස්ථාන නැරඹීමට වඩාත් ඵලදායී ලෙස යොදාගැනීමටත්, වරාය නගරයේ හා කොළඹ නගරය තුළ සංචාරකයින්ගේ අවශ්‍යතා සඳහා ද යොදාගැනීමටත් ඇති හැකියාව පිළිබඳව සාකච්ඡාවේදී අදහස් හුවමාරු විය.
අනුර කරුණාතිලක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 23 ඔක් 2026පුද්ගලික අංශය පාඩු පිට විකුණන්නේ නැති නිසා ඒම පිරවුම්හල් අසල නව පිරවුම්හල් දාන්න රජය තීරණය කරයිමූලාශ්‍ර 3ක්
- 22 ඔක් 2026නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට - අද සිට විදුලි කප්පාදුවත් නවතීමූලාශ්‍ර 3ක්
- 20 ඔක් 2026විදුලි බිඳවැටීමට ගල් අඟුරුවල ප්‍රමිතිය අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ - බලශක්ති ඇමතිමූලාශ්‍ර 2ක්
- 18 ඔක් 2026විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර – බලශක්ති අමාත්‍යමූලාශ්‍ර 10ක්
- 15 ඔක් 2026තෙල්, ගෑස් විශාල මිල වැඩිකිරීමක් සමාගම් ඉල්ලනවා.. හිගය ඒකයි..- බලශක්ති ඇමතිමූලාශ්‍ර 2ක්
- 15 ඔක් 2026යුරෝපා සංගමයේ නියෝජිතයන් හා අමාත්‍ය අනුර කරුණාතිලක අතර සාකච්ඡාවක්මූලාශ්‍ර 4ක්


