මඟී ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම සඳහා සැලසුම් කිරීමට විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වූයේ, අමාත්‍යය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්.නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ.එස්.මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත් රඹුක්වැල්ල මහත්වරුන් සමඟ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක් වූහ.මෙ
මෙම සාකච්ඡාවේ අනෙක් පාර්ශවය වූයේ මඟී ඩ්‍රෝන යානා සේවාව සැපයීමට ඉදිරිපත් වී සිටින චීනයේ ඊ - හැංග් (E - Hang) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී කෝනර් යැං (Mr. සංචාරක ක්ෂේත්‍රයේ දී සීගිරිය, පිදුරංගල වැනි උස් මට්ටමේ ඓතිහාසික ස්ථාන නැරඹීමට වඩාත් ඵලදායී ලෙස යොදාගැනීමටත්, වරාය නගරයේ හා කොළඹ නගරය තුළ සංචාරකයින්ගේ අවශ්‍යතා සඳහා ද යොදාගැනීමටත් ඇති හැකියාව පිළිබඳව සාකච්ඡාවේදී අදහස් හුවමාරු විය.
Summarised from Lanka C News
Keywords- සේවාවක්3
- ඩ්‍රෝන3
- මගී3
- යානා2
- අවස්ථාවක්
- ප‍්‍රවාහන
- කටුනායක
- විස්සයි
- සැලසුම්
- කිරීමට
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage