මූලාශ්‍ර 5ක්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා ලබන සෙප්තැම්බර් 15 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මෙම නඩුව අද (01) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහ

Kavika Tharunindu Ashirwad Gamarathne විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න