5 sourcesUpdated
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා ලබන සෙප්තැම්බර් 15 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
What this story is about
People


