අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්16 Dec 2025

පළාත් 06ක පාසැල් අද ඇරඹේ

ආපදා තත්ත්වයෙන් පසු දිවයින පුරා පළාත් 06ක පාසැල් අද(16) සිට සම්පූර්ණයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. ඉතිරි පළාත් 03න් පාසැල් 640ක් විවෘත කිරීමට නොහැකි බවට එම පළාත් බලධාරින් දැනුම් දී ඇතැයිද ඒ මහතා පැවසීය.

Hiru News - Sinhala•16 Dec 2025
පාසල් අද ඇරඹේ : පළාත් 03ක පාසල් 640ක් විවෘත කිරීම පසුවට
Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

පාසල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර පසුගිය 08 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණත් පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදා හේතුවෙන් එය අද දක්වා කල්දැමීමට සිදුවුණා. තුන්වන අදියර සඳහා පාසල් නැවත එළඹෙන 29 වැනිදා ආරම්භ කර 31 වැනිදා දක්වා පවත්වා මේ වසරට අදාළ පාසල් අධ්‍යයන කටයුතු අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම 2026 වසරට අදාළව පාසැල් අධ්‍යයන කටයුතු ජනවාරි මස 05 වනදා ආරම්භ කෙරෙනවා.

Hiru News - Sinhala වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • නාලක කලුවැව
  • නාලක කළුවැව
ආයතන
  • අධ්‍යාපන අමාත්‍යාංශය5
ස්ථාන
  • North Western Province4
  • Central Province4
  • Uva Province3
  • North Central Province2
  • Northern Province2
  • Southern Province2
  • Sabaragamuwa Province
  • Eastern Province
යතුරු පද
  • පාසල්4
  • පළාත්3
  • ඇරඹේ3
  • කල්දැමුණු2
  • කිරීම2
  • වාරයේ2
  • විදුහල්පතිවරු
  • සම්පූර්ණයෙන්
  • දැනුම්දෙයි
  • ආරම්භවනවා

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • පළාත් 06ක පාසැල් අද ඇරඹේ News.lk·16 Dec 2025
  • තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ නොපවත්වන ලෙස යළිත් දැනුම්දෙයිDasatha Lanka News·16 Dec 2025
  • පළාත් හයක සියලු පාසල් අද ඇරඹේDasatha Lanka News·16 Dec 2025
  • පාසල් යළි ආරම්භ කිරීම හෙටDasatha Lanka News·15 Dec 2025
සම්පූර්ණ වාර්තා