කොළඹ වරායෙන් බහාලුම් 323 නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට විශේෂ කාරක සභාවක් පත්කරන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වෙනුයි. මේ අතර 2025 සැප්තැම්බර් වනවිට මෙරට සමස්ත ණය ප්‍රමාණයේ රුපියල් ට්‍රිලියන 30.93 ක් බවයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අසන [...]
කොළඹ වරායෙන් බහාලුම් 323ක් නියමිත පරික්ෂා කිරීම්වලින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර තිබෙනවා. එම විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පත්කර ඇති බවයි කතානායකවරයා අද (27) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. අනුර කරුණාතිලක, චතුරංග අබේසිංහ, සුනිල් වටගල, අර්කම් ඉල්ලෙයාස්, දයාසිරි ජයසේකර, අජිත් පී පෙරේරා, ඩී.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- හර්ෂණ නානායක්කාර2
- මයිල්වාගනම් ජෙගදීස්වරන්
- අනිල් ජයන්ත ප්‍රනාන්දු
- ලක්මාලි හේමචන්ද් ර
- අර්කම් ඉල්ලෙයාස්
- අජිත් පී පෙරේරා
- බුජිබර් රහුමාන්
- අනුර කරුණාතිලක
ආයතන- Parliament of Sri Lanka2
- පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
යතුරු පද- සභාවක්2
- ප්‍රධානත්වෙනුයි
- නානායක්කාරගේ
- කතානායකවරයා
- කන්ටේනර්වලට
- ප්‍රමාණයේ
- වරායෙන්
- සිද්ධිය
- කිරීමේ
- නිදහස්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා