මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
පවුලේ අයත් එක්ක ගිහින් පිරිසිදුවට මාළු ගන්න - පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි
රටේ ප්‍රධාන මත්ස්‍ය වෙළඳපොළ වන පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ නවීන පහසුකම් සහිත, සෞඛ්‍යාරක්ෂිත හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වෙළඳපොළක් බවට පරිවර්තනය කිරීමට පියවර ගෙන ඇති බව ධීවර, ජලජ සම්පත් සහ සමුද්‍ර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
සාරාංශය
ඒ අනුව, අදාළ ධීවර වරායන් නවීන යටිතල පහසුකම් සහිත සේවා මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. රටේ ජනතාවට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලන ධීවර ප්‍රජාවගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
රාමලිංගම් චන්ද්‍රසේකර් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 21 නොවැ 2026කාන්තාවන්ට සහ තරුණයින්ට ධීවර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පුළුල් කිරීමට අවදානයමූලාශ්‍ර 2ක්
- 15 නොවැ 2026බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රයේ සංවර්ධනයට නෝර්වේ රාජ්‍යයේ සහයමූලාශ්‍ර 3ක්
- 13 නොවැ 2026පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ළඟදීම විධිමත් කරන්න පියවරමූලාශ්‍ර 5ක්
- 4 නොවැ 20262030 වන විට මත්ස්‍ය අපනයන ආදායම ඩොලර් මිලියන 600ක් කිරීම රජයේ ඉලක්කයයි - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්මූලාශ්‍ර 2ක්
- 4 නොවැ 2026දේශීය ධීවර කර්මාන්තය නගා සිටුවීමට නොර්වේ සහය!මූලාශ්‍ර 3ක්
- 31 ඔක් 2026ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට යතුරුපැදි දෙන්න ඉන්දියාවෙන් මිලියන 264ක්මූලාශ්‍ර 3ක්

