මූලාශ්‍ර 2ක්
Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීම අද සිට දකුණු පළාතටත්
දකුණු පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබේ.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නදකුණු පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබේ.

දකුණු පළාතේ ස්ථානීය දඩ මුදල් අද (20) සිට GovPay යෙදුම හරහා ගෙවීමට හැකියාව පවතින බව පොලිසිය පවසනවා. මෙම පහසුකම ලබන මාසයේ උතුරු පළාතේ ලබා ගත හැකි බවයි සඳහන් වෙන්නේ. සාම්ප්‍රදායිකව දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් කාර්යාල වෙත යාමට සිදුවුවද, GovPay යෙදවුම මගින් ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනයෙන් හෝ වෙනත් උපාංගයකින් පහසුවෙන් ගෙවීම් කළ හැකියි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා