2 sources
Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීම අද සිට දකුණු පළාතටත්
දකුණු පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබේ.

By Hiru News Sinhala
Read full articleදකුණු පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබේ.

දකුණු පළාතේ ස්ථානීය දඩ මුදල් අද (20) සිට GovPay යෙදුම හරහා ගෙවීමට හැකියාව පවතින බව පොලිසිය පවසනවා. මෙම පහසුකම ලබන මාසයේ උතුරු පළාතේ ලබා ගත හැකි බවයි සඳහන් වෙන්නේ. සාම්ප්‍රදායිකව දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් කාර්යාල වෙත යාමට සිදුවුවද, GovPay යෙදවුම මගින් ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනයෙන් හෝ වෙනත් උපාංගයකින් පහසුවෙන් ගෙවීම් කළ හැකියි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage