මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නැගී එන නවෝත්පාදන කේන්ද්‍රස්ථානය ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් පැවැත්වෙන "Disrupt Asia 2025"
"Disrupt Asia 2025" ප්‍රධාන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන "Disrupt Asia 2025හි ප්‍රධාන සමුළුව ඊයේ (18) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වුණු අතර, එම සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගිවිය. රටවල් 20ක පමණ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් එක්ව සිටින Disrupt Asia 2025 සැප්තැම්බර් 17...
සාරාංශය
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන 'Disrupt Asia 2025'හි ප්‍රධාන සමුළුව අද (18) කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි. කෙසේවෙතත් මෙහිදී අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සඳහන් කළේ, රටේ සංවර්ධන මෙවලමක් ලෙස නවෝත්පාදනය යොදා ගැනීම රජයේ අරමුණ බවය.'Disrupt Asia 2025' මෙරට තරුණ ප්‍රජාව සවිබල ගැන්වීමට, ගෝලීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ…

