ගුරු සේවය වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 ඇතුලට...
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, ලෝකය නිර්මාණය කරන ගුරු සේවයේ පවතින ගැටලු විසඳීම සඳහා පියවරෙන් පියවර වැටුප් වැඩි කිරීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ගුරු සේවය රටේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වනාතවිල්ලුව, නාග මඩුව මහා විද්‍යාලයේ දීර්ඝ කාලීන අඩුපාඩ
