රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය යාවත්කාලීන කරමින්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ලෙස "GovHR" (Public Service Human Resource Management Information System) පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය [...]
මීට වසර දෙකකට පෙර මේ රටේ ජනතාව රටේ ගමන් මග වෙනස් කිරීම සඳහා තීරණාත්මක තීන්දුවක් ගත් බවත්, එම වෙනස අහම්බයක් නොව ජනතාවගේ අත්දැකීම්, අපේක්ෂාවන් සහ පැවති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සිදු වූවක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- චන්දන අබයරත්නගේ2
- Anura Kumara Dissanayake
- හාන්ස් විජයසූරිය
ආයතන- රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
යතුරු පද- govhr2
- කළමනාකරණයට
- යාවත්කාලීන
- එළිදක්වයි
- එළිදක්වා
- ක්‍රමවත්
- පිරිසක්
- සම්පත්
- සේවයට
- සේවයේ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා