මූලාශ්‍ර 2ක්
ජනාධිපති සමාවට මුවාවී සිරකරුවන් නිදහස් කිරීම
ජනාධිපති සමාවට මුවාවී අනීතිකව රැඳවියෙකු මුදාහැරීමේ සිදුවීමට අදාළව චෝදනා එල්ල වී වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේය.
ජනාධිපති සමාවට මුවාවී අනීතිකව රැඳවියෙකු මුදාහැරීමේ සිදුවීමට අදාළව චෝදනා එල්ල වී වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේය.
මම අහන්න කැමති එහෙම කළානම් ඇයි ඒ පිළිබඳ අධිකරණය දැනුවත් නොකළේ කියලා. ඉතිං රටේ සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් ගැන විමර්ශනය කරනවා. මම ඉතාමත් වගකීමෙන් කියන්නේ මීළඟ නඩු දිනයේ අධිකරණය විශ්මයට පත්වන අන්දමේ විමර්ශන ප්‍රගතියක් ඉදිරිපත් කරනවා".
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත