2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජනාධිපති සමාවට මුවාවී සිරකරුවන් නිදහස් කිරීම
ජනාධිපති සමාවට මුවාවී අනීතිකව රැඳවියෙකු මුදාහැරීමේ සිදුවීමට අදාළව චෝදනා එල්ල වී වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළේය.
முழு செய்தித் தொகுப்பு
අද දෙරණජනාධිපති සමාවට මුවාවී සිරකරුවන් නිදහස් කිරීම

අද දෙරණවැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තවදුරටත් රිමාන්ඩ්

BBC News සිංහලතුෂාර උපුල්දෙණිය යළි රිමාන්ඩ්: දෙවන දිනට අධිකරණයේදී හෙළි වූ කරුණු

අද දෙරණවැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැටුපත් අඩකින් කැපේ

අද දෙරණතුෂාර උපුල්දෙනිය යළි අධිකරණයට රැගෙන එයි

අද දෙරණබන්ධනාගාර ඇතුළේ වෙනම අධිරාජ්‍යයක්

අද දෙරණවැඩතහනමට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්

අද දෙරණඅත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණයට රැගෙන එයි

சுருக்கம்
මම අහන්න කැමති එහෙම කළානම් ඇයි ඒ පිළිබඳ අධිකරණය දැනුවත් නොකළේ කියලා. ඉතිං රටේ සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් ගැන විමර්ශනය කරනවා. මම ඉතාමත් වගකීමෙන් කියන්නේ මීළඟ නඩු දිනයේ අධිකරණය විශ්මයට පත්වන අන්දමේ විමර්ශන ප්‍රගතියක් ඉදිරිපත් කරනවා".
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்