අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ඊයේ (22) දිනයේ දී ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරට පත්ව තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රී කාලයේ කොළඹ සිට හැටන් හරහා නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. කිතුල්ගල, කළුකොහු තැන්න ප්‍රදේශයේ දි මෝටර් රථය ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අභියස තිබු [...]
නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රී කාලයේ කොළඹ සිට හැටන් හරහා නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. කිතුල්ගල, කළුකොහු තැන්න ප්‍රදේශයේ දි මෝටර් රථය ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අභියස තිබු විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මෝටර් රථය ධාවනය කළ රියදුරාට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට කිසිදු අනතුරක් සිදුවී නැහැ. අනතුරින් මෝටර් රථයට අලාභ හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- රථය2
- අනතුරින්මෝටර්
- අධ්‍යාපනසහ
- නියෝජ්‍ය
- කළුකොහු
- ගැටීමෙම
- අනතුරක
- අනතුරට
- ඇමතිගේ
- තැන්න
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා