නියෝජ්‍ය ඇමති මධුර සෙනෙවිරත්න ගමන් ගත් රථය අනතුරට
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ඊයේ (22) දිනයේ දී ගමන් කරමින් සිටි මෝටර් රථය අනතුරට පත්ව තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රී කාලයේ කොළඹ සිට හැටන් හරහා නුවරඑලිය දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. කිතුල්ගල, කළුකොහු තැන්න ප්‍රදේශයේ දි මෝටර් රථය ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අභියස තිබු [...]
