මූලාශ්‍ර 2ක්
චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ අලුතින් පත් වූ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao ඊයේ (15) නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර හමු වුණා. මෙම සාකච්ඡාව අතරතුර, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ චීන ආරක්ෂක උපදේශකවරයා අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත් වුණා. ශ්‍රී ලංකා සන්නද්ධ [...]
