මූලාශ්‍ර 5ක්
නේපාලයේ වැනි විපත් මෙරටත් සුළුවෙන් හෝ විය හැකියි
නේපාලයේ සිදු වූ ඛේදවාචකයට සමාන ස්වාභාවික ආපදා කුඩා පරිමාණයෙන් හෝ ශ්‍රී ලංකාව තුළ ඕනෑම මොහොතක ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. විදෙස් රටවල සිද