5 sourcesUpdated
නේපාලයේ වැනි විපත් මෙරටත් සුළුවෙන් හෝ විය හැකියි
නේපාලයේ සිදු වූ ඛේදවාචකයට සමාන ස්වාභාවික ආපදා කුඩා පරිමාණයෙන් හෝ ශ්‍රී ලංකාව තුළ ඕනෑම මොහොතක ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
Full coverage
Gossip Lanka Newsනේපාලයේ වැනි විපත් මෙරටත් සුළුවෙන් හෝ විය හැකියි

IRI Newsමධ්‍යම ඉවුරු නාය ගියොත් නේපාලයේ වගේ ලංකාවෙත් අනතුරක් වෙනවා - මහාචාර්ය අතුල සේනාරත්න

දිවයිනනේපාලයේ වැනි විපත් මෙරටත් සුළුවෙන් හෝ විය හැකියි

අද දෙරණනේපල ඛේදවාචකය වැනි සිදුවීම් මෙරට තුළත් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම්

Neth Newsනේපාලයේ මෙන් මහා ගංවතුරක් ශ්‍රී ලංකාවේ වුවද ඇති විය හැකි බවට අනතුරු ඇගවීමක්
