මූලාශ්‍ර 2ක්
කොත්මලේ රෝහලට ‘ක්ලීන් ශ්රී ලංකා’ බලඇණිය කැදවයි..
ගැරඬිඇල්ල බස් රථ අනතුරේ තුවාලකරුවන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම්

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නගැරඬිඇල්ල බස් රථ අනතුරේ තුවාලකරුවන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම්

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් "ක්ලීන් ශ්‍රි ලංකා" වැඩසටහන ඉදිරිපත්ව තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා