2 sources
කොත්මලේ රෝහලට ‘ක්ලීන් ශ්රී ලංකා’ බලඇණිය කැදවයි..
ගැරඬිඇල්ල බස් රථ අනතුරේ තුවාලකරුවන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම්

By Ada Derana Sinhala
Read full articleගැරඬිඇල්ල බස් රථ අනතුරේ තුවාලකරුවන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම්

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් "ක්ලීන් ශ්‍රි ලංකා" වැඩසටහන ඉදිරිපත්ව තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage