මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ජනපති වෘත්තීය සමිති නියෝජිතයින් හමුවෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් වෘත්තීය සමිති නියෝජිත හමුවක් අද(26) පැවැත්වේ. කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී සවස 3.00ට හමුව පැවැත්වෙනු ඇත.
සාරාංශය
"අයවැය සහ වැඩකරන ජනතාව" යන තේමාව යටතේ සංවිධානය කෙරෙන විශේෂ වෘත්තීය සමිති නියෝජිත හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද පැවැත්වීමට නියමිත බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (NTUC) දැනුම් දෙයි.
