මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මෙරට උක් කර්මාන්තයට නව පණක් දෙන්න ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ගිවිසුමක්
දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උක් කර්මාන්තය ඵලදායී, තරගකාරී හා තිරසාර කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මෙම පුවත කුමක් ගැනද
ආයතන
