මූලාශ්‍ර 4ක් යාවත්කාලීන විය
චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දීය අගැමති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබෙනවා. ඒ ෂී ජින්පිං මහතා නව දිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වන අතරතුරයි.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: ITN NewsITN News Editor විසිනි
ITN News හි කියවන්නසාරාංශය
චීනය සැමවිටම චීන-ඉන්දියානු සබඳතා උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා එය ප්‍රවර්ධනය කිරීමට සහාය ලබා දී ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී පැවසුවා. ඔහු මෙහිදී චීන-ඉන්දියානු සබඳතාවල ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා හතරක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දියාව සැමවිටම ඉන්දියානු-චීන සබඳතා දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා බලා ඇතැයි නරෙන්ද්‍ර මෝදි මහතා එහිදී කියා සිටියා.
නරේන්ද්‍ර මෝදිගේ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.