මූලාශ්‍ර 3ක්
ඉන්දීය සංචාරය නිමවූ ජනපති දිවයිනට (VIDEO)
දින තුනක ඉන්දීය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වුණේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
