අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්1 Jun 2026

RCB අඛණ්ඩව දෙවන වරටත් IPL ශූරතාවය දිනාගනී..

ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති මෙවර අවසන් මහා තරගය කඩුලු 5කින් ජය ගනිමිනි.අතුරු සිදුරු නැතුව ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී ගිය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්විය.කාසිය වාසිය ජයගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් නායක රාජට් පතිදාර් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 155ක්.වොෂිංටන් සුන්දර් නොදැවී ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය.පන්දු යැවීමේදී රාසික් සලාම් කඩුලු 3යි.ලකුණු 156ක ඉලක්කයක හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 18ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී.සුපිරි පිතිකරු විරාත් කෝලි නොදැවී ලකුණු 75ක් රැස් කළේ ය.ඔහුගේ ඉනිමට 4පහර 9ක් සහ 6 පහර 3ක් ඇතුළත්.ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව දෙවැනි වරටත් සිය ආදිපත්‍ය තහවුරු කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත් විය.

News First - සිංහල•1 Jun 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති මෙවර අවසන් මහා තරගය කඩුලු 5කින් ජය ගනිමිනි. අතුරු සිදුරු නැතුව ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී ගිය අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්විය. කාසිය වාසිය ජයගත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් නායක රාජට් පතිදාර් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • විරාත් කෝලි2
  • එම්.එස්. දෝනි
  • ත් පටිදාර්
  • ත් ෂර්
ආයතන
  • රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර්2
  • ගුජරාට් ටයිටන්ස්
  • ඉන්දීය ප් රි
යතුරු පද
  • අඛණ්ඩව2
  • වරටත්2
  • ipl2
  • rcb2
  • හැකියාවෙන්
  • දිනාගනී
  • ශූරතාවය
  • කෝලිගේ
  • හිමිවේ
  • යාමේ

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • කෝලිගේ හඹා යාමේ හැකියාවෙන් RCB ට අඛණ්ඩව දෙවන වරටත් IPL ශූරතාව හිමිවේGossip Lanka News·31 May 2026
සම්පූර්ණ වාර්තා