චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දීය අගැමති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබෙනවා. ඒ ෂී ජින්පිං මහතා නව දිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වන අතරතුරයි. නායකයින් දෙපළ මෙහිදී විවෘත සහ අවංක ලෙස අදහස් හුවමාරු කරගත් අතර, චීනය සහ
