4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දීය අගැමති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබෙනවා. ඒ ෂී ජින්පිං මහතා නව දිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවට එක්වන අතරතුරයි.
முழு செய்தித் தொகுப்பு
படம்: ITN NewsITN News Editor எழுதியது
ITN News இல் படிக்கசுருக்கம்
චීනය සැමවිටම චීන-ඉන්දියානු සබඳතා උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා එය ප්‍රවර්ධනය කිරීමට සහාය ලබා දී ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී පැවසුවා. ඔහු මෙහිදී චීන-ඉන්දියානු සබඳතාවල ස්ථාවර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යෝජනා හතරක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දියාව සැමවිටම ඉන්දියානු-චීන සබඳතා දෙස උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකා බලා ඇතැයි නරෙන්ද්‍ර මෝදි මහතා එහිදී කියා සිටියා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.