අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 6ක්25 Jun 2026

රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

ඒ, ඔහුගේ වත්කම් ඉපැයීම පිළිබදව සිදුකරන විමර්ශනයකට අදාළවයි.උදෑසන 9.45 ට පමණ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි රෝහිත රාජපක්ෂ ඉන් පිටව ගියේ අද පස්වරු 3 ට පමණයි.මිරිහාන ප්‍රදේශයේ ආයතන 2ක රුපියල් මිලියන 19 ක මුදලක් ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ඔහු කැදවා ප්‍රකාශ ලබා ගෙන තිබුණි.පොලිසිය පැවසුවේ, 2018, 2021 කාල සීමාවේ එම ආයෝජන සිදුව ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලද පැමිණිල්ලක සඳහන්ව ඇති බවයි.රැකියාවක් නොකර මෙතරම් මුදලක් ආයතන දෙකක ආයෝජනය කලේ කෙසේදැයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පැවසුවේ ය.අල්ලස් කොමිසමට ලද පැමිණිල්ල පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් පසු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශනය ආරම්භ කර තිබේ.

News First - සිංහල•25 Jun 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඒ, ඔහුගේ වත්කම් ඉපැයීම පිළිබදව සිදුකරන විමර්ශනයකට අදාළවයි. මිරිහාන ප්‍රදේශයේ ආයතන 2ක රුපියල් මිලියන 19 ක මුදලක් ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ඔහු කැදවා ප්‍රකාශ ලබා ගෙන තිබුණි. රැකියාවක් නොකර මෙතරම් මුදලක් ආයතන දෙකක ආයෝජනය කලේ කෙසේදැයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පැවසුවේ ය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Mahinda Rajapaksa6
  • රෝහිත රාජපක්5
  • හිත රාජපක්ෂ3
  • ත් රෝහිත රාජපක්ෂ
  • රාජපක්ෂ
  • හිටපු
  • තාරු
ආයතන
  • රෝහිත රාජපක්ෂ මධ් යම අපරාධ විමර්ශන කාර්ය2
  • රාජපක්ෂ2
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම
  • මධ් යම අපරාධ විමර්ශන
  • රෝහිත රාජපක්ෂ මධ් යම
  • කොළඹ මධ් යම අපරාධ
  • පොලිස් මධ් යම
  • මධ් යම අපරාධ
ස්ථාන
  • Colombo2
  • Central Province
යතුරු පද
  • කාර්යාංශය5
  • මධ්‍යම5
  • විමර්ශනයකට2
  • මිරිහාන2
  • ආයෝජනය2
  • පිටව2
  • යයි2
  • රාජපක්‍ෂගෙන්
  • පුත්‍රයෙකු
  • පැමිණියේය

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 6ක් මෙම පුවත වාර්තා කර ඇත

  • රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයිHiru News - Sinhala·25 Jun 2026
  • පැය 05ක් ප්‍රකාශ ලබා දීමෙන් පසු රෝහිත රාජපක්ෂ පිටව යයිDasatha Lanka News·25 Jun 2026
  • අමුතු ආයෝජනයක් ගැන රෝහිත රාජපක්‍ෂගෙන් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..Lanka C News·25 Jun 2026
  • මිරිහානේ ආයතන දෙකක මිලියන 19ක් ආයෝජනය කළ සිද්ධියට රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙයිIRI News·25 Jun 2026
  • රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවටHiru News - Sinhala·25 Jun 2026
  • රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයටDasatha Lanka News·25 Jun 2026
තවත් 1ක් බලන්න
  • රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයටඅද දෙරණ·25 Jun 2026
සම්පූර්ණ වාර්තා