6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
ඒ, ඔහුගේ වත්කම් ඉපැයීම පිළිබදව සිදුකරන විමර්ශනයකට අදාළවයි.උදෑසන 9.45 ට පමණ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි රෝහිත රාජපක්ෂ ඉන් පිටව ගියේ අද පස්වරු 3 ට පමණයි.මිරිහාන ප්‍රදේශයේ ආයතන 2ක රුපියල් මිලියන 19 ක මුදලක් ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ඔහු කැදවා ප්‍රකාශ ලබා ගෙන තිබුණි.පොලිසිය පැවසුවේ, 2018, 2021 කාල සීමාවේ එම ආයෝජන සිදුව ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලද පැමිණිල්ලක සඳහන්ව ඇති බවයි.රැකියාවක් නොකර මෙතරම් මුදලක් ආයතන දෙකක ආයෝජනය කලේ කෙසේදැයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පැවසුවේ ය.අල්ලස් කොමිසමට ලද පැමිණිල්ල පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් පසු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශනය ආරම්භ කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
News First - සිංහලරෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

Hiru News - Sinhalaරෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි

Dasatha Lanka Newsපැය 05ක් ප්‍රකාශ ලබා දීමෙන් පසු රෝහිත රාජපක්ෂ පිටව යයි

Lanka C Newsඅමුතු ආයෝජනයක් ගැන රෝහිත රාජපක්ෂගෙන් පොලිසිය ප්‍රශ්ණ කරයි..

IRI Newsමිරිහානේ ආයතන දෙකක මිලියන 19ක් ආයෝජනය කළ සිද්ධියට රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙයි

Hiru News - Sinhalaරෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට

Dasatha Lanka Newsරෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

අද දෙරණරෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

சுருக்கம்
ඒ, ඔහුගේ වත්කම් ඉපැයීම පිළිබදව සිදුකරන විමර්ශනයකට අදාළවයි. මිරිහාන ප්‍රදේශයේ ආයතන 2ක රුපියල් මිලියන 19 ක මුදලක් ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ඔහු කැදවා ප්‍රකාශ ලබා ගෙන තිබුණි. රැකියාවක් නොකර මෙතරම් මුදලක් ආයතන දෙකක ආයෝජනය කලේ කෙසේදැයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පැවසුවේ ය.