මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
2027 වසර සඳහා පළාත් සභා අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය
2027 වර්ෂය සඳහා පළාත් සභා වෙත ජාතික අයවැයෙන් වෙන් කෙරෙන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

