අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්6 Dec 2025

ආපදා වලින් මියගිය ගණන 611 ඉක්මවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, තවත් 213 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.ආරක්ෂිත මධ්‍යස්ථාන 956 ක පුද්ගලයින් එක් ලක්ෂ 14126ක් තවදුරටත් රැඳී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.නිවාස 4,309 කට පුර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 69,635 ක්.මේ අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් අද පස්වරුවේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල අද(06) පස්වරුවේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි

News First - සිංහල•6 Dec 2025
දිට්වා නිසා පුද්ගලයින් 214ක් තවදුරටත් අතුරුදන්
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

- දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් අවතැන්වූ එක් ලක්ෂ 52,537 දෙනෙකුට සහන සැලසීම අඛණ්ඩව සිදුවන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. පුද්ගලයින් 214 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි. මේ අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Anura Kumara Dissanayake
  • කිෂාලි පින්තෝ-ජයවර්ධන
  • පාක්‍යසෝති සරවනමුත්තු
  • තුෂාරි තෙන්නකෝන්
  • සම්පත් කොටුවේගොඩ
  • නාලක ගුණවර්ධන
ආයතන
  • Department of Meteorology4
  • ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය3
  • ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය3
  • ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන්
  • හමුදා හා සහන සේවා කණ්ඩායම්වල
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය
  • විකල්ප සඳහා වූ මධ්‍යස්ථානයේ
  • Parliament of Sri Lanka
ස්ථාන
  • North Western Province2
  • Sabaragamuwa Province2
  • Southern Province2
  • Eastern Province2
  • Uva Province2
  • උතුරු-මැද2
  • Matale2
  • දිට්වා2
යතුරු පද
  • පුද්ගලයින්2
  • අතුරුදන්2
  • ගණන2
  • මරණ2
  • කුණාටුවෙන්
  • තැනින්තැන
  • තත්වයෙන්
  • තවදුරටත්
  • අසමත්කම
  • ඉක්මවයි

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ආපදා වලින් මියගිය ගණන 611 ඉක්මවයි.News First - සිංහල·6 Dec 2025
  • දිත්වා මරණ 486ක් දක්වා ඉහළට - අවදානම පහව ගිහින් නැහැ (VIDEO)සියත නිව්ස්·5 Dec 2025
  • ‘දිට්වා’ මරණ ගණන 500ට කිට්ටු වේ.. 345ක් අතුරුදන්..Lanka C News·5 Dec 2025
  • සුළි කුණාටුවෙන් ශ‍්‍රී ලංකා රජයේ අසමත්කම හෙලි කරයි..- Times Of IndiaLanka C News·5 Dec 2025
සම්පූර්ණ වාර්තා