මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
අද රාත්‍රී 11 දක්වා විශේෂ නිවේදනයක් - දිස්ත්‍රික්ක 24කට වලංගු බව දන්වයි
දිස්ත්‍රික්ක 24ක් සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව මෙම නිවේදනය අද(24) පස්වරු 12ට නිකුත් කර ඇති අතර එය අද රාත්‍රී 11 දක්වා වලංගු වන බව සඳහන්.


